NATIONAL INSTITUTE OF EDUCATION

Skip Navigation Links

ගුරු ගෙදර රූපවාහිණී නාලිකා අධ්‍යාපන විකාශය  

අයි නාලිකාව/ නේත්‍රා නාලිකාව අධ්‍යාපන විකාශය

අ.පො.ස. උසස් පෙළ විෂයය

සිසුන්ගේ අ.පො.ස. උසස් පෙළ විෂයය ගැටළු ලබා ගැනීම

 

 

2020 අප්‍රේල් මස 20 දින සිට ජාතික රූපවාහිනි අයි නාලිකාව හා නේත්‍රා නාලිකාව ඔස්සේ විකාශණය වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපන වැඩ සටහනේ දී පහත සඳහන් විෂයය 17 පිළිබඳව සාකච්ඡා කරණු ලැබේ. එහිදී එම විෂයයන්ට අදාල විෂය කරුණු පිළිබඳ ඔබට ඇති ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂිතය. එබැවින් එම වැඩසටහනේ දී සාකච්ඡා කළ යුතු ඔබට ඇති ගැටළු පහත පෝරමයේ සැකවින් සටහන් කරන්න. ඔබගේ අදහස් සිංහල ‍හෝ දෙමළ භාෂාවලින් ඉදිරිපත් කරන විට යුනිකෝඩ් අකුරු වර්ගයක් යොදා ගන්න. ඔබට පිළිතුරු සැපයීමට ඔබගේ නම, දුරකථන අංකය (ඊ මේල් ලිපිනයක් තිබේ නම් එයද) සඳහන් කරන්න.

ඔබගේ අදහස් ලිවීමෙන් පසු Save and Send බොත්තම ඔබන්න.

 

 

 

 

 

 

 

 

 

 



© 2023 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka