ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

නමඒ.කේ.ඒ.ආර්. අලහකෝන්
තනතුරඅධ්‍යක්ෂ
දුරකථන අංකය +94-117601600
ෆැක්ස් අංකය+94-117601608
විද්‍යුත් තැපෑල

කාර්යය මණ්ඩලය

නමතනතුරවිද්‍යුත් තැපෑල
සී.කේ. රත්නායක මහත්මියසිවිල් ඉංජිනේරු
ආර්. ඒ. අයි. රූපසිංහ මයානඩත්තු නිලධාරි
ජී. රත්නජෝති මයා.කාර්මික සහකාර I
ජේ. පී. ඩී. උදය මයාකාර්මික සහකාර II
Mrs. S.W.V. Ganganiකළමනාකරණ සහකාර - I
එච්. චන්ද්‍රානි මිය.කළමණාකාර සහකාර - II
Mr. P.A.D. Rohanaකළමනාකරණ සහකාර - I
ඩබ්ලිව්. ඩී. සමාලි මෙනවියකළමණාකාර සහකාර - III
ඩබ්ලිව්.එම්.කේ.එල්. විජේසිංහ මයාකළමනාකරණ සහකාර - III
ජේ.පී. පේ‍රමසිරි මයාකාර්යාල ආධාරක I
අයි.එච්.අයි. පුෂ්ප කුමාර මයා කාර්යාල ආධාරක III
පී.එච්.එම්.ජී.ජී. හර්ෂණ මයා කම්කරු - III
එන්.ඒ. ගලගෙදර මයා කම්කරු - III
එච්.ඒ.එස්. ශ‍්‍රී ලාල් මයා කම්කරු - III
ඩබ්.ඒ. පුෂ්පකුමාර මයාකම්කරු - III
ඒ.ඞී.ඞී. මංගල මයාකම්කරු - III
කේ.එම්. අතුකෝරළ මයාකම්කරු - III

අරමුණු


ජාතික අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් පද්ධතීන්ගේ පහසුකම් මනාව සුරක්ෂිත කිරීමේ කාර්යය වෘත්තීයමය ඉංජිනේරු සේවාවෙන් ඉටු කිරීම.


ක්‍රියාකාරකම්


නව ගොඩනැගිලි ඉදිකිරීම

ගොඩනැගිලි ආශ්‍රිත ව පුනරුත්ථාපන කටයුතු, වැඩි දියුණු කිරීම නඩත්තුව සහ එම පද්ධතින් සඳහා විදුලි සැපයීම, දුරකථන සේවා සහ පවිත්‍ර හා කටයුතු ආදිය සිදුකිරීම

යන්ත්‍ර සූත්‍ර, උපකරණ සහ අනිකුත් ක්‍රියාකාරී මෙවලම්වල පුනරුත්ථාපන මෙන් ම වැඩි දියුණුව සඳහා කටයුතු කිරීම

යන්ත්‍ර සූත්‍ර ඒ ආශ්‍රිත මෙවලම් හි වගකීම් අත්පත් කර ගැනීම

වාහන, කාර්යාල උපකරණ, ලී බඩු ආදියෙහි නඩත්තුව


© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka