පරිපාලන, මුදල් සහ සහාය සේවා අංශය
|
නම | කේ. ඩබ්. බී. එම්. පී. විජේසුන්දර මයා |
තනතුර | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් |
දුරකථන අංකය | +94-117601706 |
ෆැක්ස් අංකය | +94-117601807 |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
කාර්යය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
ඒ.ටී.එස්. ගමගේ මිය | කළමනාකරණ සහකාර - I | |
ඩබ්ලිව්.ඒ.ඒ.එස්. විජේසූරිය මෙනවිය | කළමනාකරණ සහකාර - III | |
ඩබ්.පී.ඞී.එන්. කුමාරි මෙනවිය | කළමනාකරණ සහකාර - III | |
කේ.සී. ප්රසන්න මයා | කාර්යාල ආධාරක III | |
දෙපාර්තමේන්තු
මුදල් දෙපාර්තමේන්තුව
පාලන දෙපාර්තමේන්තුව
ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව
පුස්තකාල හා කෞතුකාගාර දෙපාර්තමේන්තුව
පීඨ අභිමතාර්ථ
ආයතනික අභිමාර්ථ සාක්ෂාත් කරගැනිම සදහා මානව සම්පත්වල කාර්යක්ෂමතාවය සංවර්ධනය කිරීම
උසස්වීම් හා ඉදිරි කටයුතුවලට සම්බන්ධ ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම හා ස්ථාපිත කිරීම
ආයතනික ප්‍රජාවගේ වෘත්තීය සාඛ්‍යතා අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම.
පරිපාලනය වු සඳහා වු ක්‍රියාපිළිවෙළ මානව සම්පත් සංවර්ධනය සහ මූල්‍ය කළමනාකරණය සංවර්ධනය කර ක්‍රියාවට නැංවීම
ආයතනික අභිමතාර්ථ සාධනය සඳහා පොදු අරමුදල් ප්‍රශස්ත ලෙස යොදා ගැනීම
මුදල් කළමනාකරණ පද්ධතිය කාර්යක්ෂම ලෙස හා ඵලදායී ව සංවර්ධනය කර පවත්වා ගෙන යෑම
ආයතනයේ ප්‍රසන්න ක්‍රියාකාරිත්වය සඳහා භෞතික පරිසරය මනා ලෙස සකස් කිරීම
මුදල් දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ මූල්‍ය කළමනාකරණය ජාතික අධ්‍යාපන ආයතන අරමුදල් වැඩ කිරීම හා ප්‍රසම්පාදන කටයුතුය
ආයතනයේ මානව සම්පත් මෙහෙයවීම, පාලන කටයුතු හා ආයතන කාර්ය භාර්යය පිළිබඳ අවශ්‍ය, නිතී රීති සැකසීම පාලනඅංශය මඟින් කරගෙන යයි.
ඉංජිනේරු අංශයේ වගකීම් භාරය වනුයේ ආයතනයේ ගොඩනැගිලි, යටිතල පහසුකම්, නේවාසිකාගාරය, ආරක්ෂක හා සේවය පිළිබඳ කටයුතු පවත්වාගෙන යාම.