සැලසුම් හා ඇගයීම් දෙපාර්තමේන්තුව
![]() |
නම | |
තනතුර | අධ්යක්ෂ |
දුරකථන අංකය | +94-117601610 |
ෆැක්ස් අංකය | +94-723669399 |
විද්‍යුත් තැපෑල | [email protected]
|
|
කාර්යය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
ආර්. බී. එන්. චින්තානි මිය | කථිකාචාර්ය | [email protected] |
ජී. එච්. ආර්. ටී. ද සිල්වා මිය | කථිකාචාර්ය | [email protected] |
එච්. කේ. ඩී. කේ. එස්. පෙරේරා | සහකාර අධ්‍යපනඥ | |
ඊ.එම්.වයි. සචිත් මහතා | සහකාර කථිකාචාර්ය | |
ටී.එන්. ජයමාන්න මිය | කළමනාකරණ සහකාර - I | [email protected] |
එස්. රඹුක්කනගේ මිය | කළමනාකරණ සහකාර - I | |
එච්.එච්.පී.එල්. අමරසිරි මයා | කාර්යාල ආධාරක III | |
අරමුණු
සිත්ගන්නාසුලු සැලසුම්, අයවැය, අධීක්ෂණය සහ ඇගයීම් මඟින් ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යක්ෂමතාව, සාඵල්‍යයතාව සහ ගුණාත්මක බව වර්ධනය කිරීම.
කාර්යභාරය
ජාතික අධ්‍යාපන ආයතනය පටන්ම සිය සැලසුම් ආයතනගත මටටමින් කාර්යක්ෂමව හා ඵලදායීව මෙන්ම නීත්‍යාතනුකූලව වාර්ෂිකව ආරම්භ කර ක්‍රියාත්මක කරනු ඇත.වාර්ෂික
සැලසුම් හා අයවැය ඇස්තමේන්තු පස් අවුරුදු සැලසුම් අනුව සැකසීමේ වගකීම පැවරී ඇත්තේ සැලසුම් හා ඇගයීම් දෙපාර්තමේන්තුවටයි.විවිධ දෙපාර්තමේන්තු හා අංශ මඟින් ඒවායේ
අරමුණු හා අභිමතාර්ථ අනුවක්‍රියාත්මක කරන ආකාරය නියාමනය හා ඇගයීම ද කරනු ලැබේ.
මේ අනුව ආයතනයට උපරිම ලෙස මූල්‍ය තාක්ෂණික පහසුකම් ලබා ගැනීම සඳහා විවිධ දේශීය හා විදේශීය ආයතන සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා මේ
දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරයි. සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ආයතනයේ ක්‍රියාකාරකම් මාසිකව, අර්ධ වාර්ෂිකව හා වාර්ෂිකව නියාමනය හා ඇගයීම් කටයුතු
මඟින් පරීක්ෂා කර ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පහසුකම් සලසනු ලැබේ.