ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

Unit of Bilingual Ed. & Comparative Ed.

නමජී. එස්. අශෝකා මිය
තනතුරඅධ්‍යක්ෂ
දුරකථන අංකය +94-117601660
ෆැක්ස් අංකය
විද්‍යුත් තැපෑල[email protected]

Staff of the Unit

>
නමතනතුරවිද්‍යුත් තැපෑල
පූජ්‍ය තෙරිපැහැ මේධංකර හිමිජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය වී.එම්.කේ. දෙල්දෙණිය මියජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඊ.එම්.ටී.ජී. ජයතිලක මිය සහකාර කථිකාචාර්ය
එච්.කේ.ජි. සෙනවිරත්න මියසහකාර කථිකාචාර්ය
එස්.යු. කණ්ඩම්බ් මෙනවියසහකාර කථිකාචාර්ය
එස්.ඞී. සමරක්කොඩි මියකළමනාකරණ සහකාර - II
ජි.ජි.ඩි.කේ.ගමගේ මියකළමනාකරණ සහකාර - III
බී.ඞී. රාජපක්ෂ මයාකාර්යාල ආධාරක - II
එන්.ඞී. රාජසේකර මියකාර්යාල ආධාරක - III

ද්විභාෂා ව්‍යාපෘතියෙහි සාමාන්‍ය අරමුණු

ද්විභාෂා අධ්‍යාපනය ඉහළ නැංවීම හා යාවත්කාලීන කිරීම(දෙමළ/ සිංහල).(ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව වේ.)

ද්විභාෂා ඉගෙනුම් ඉගැන්වීම් උපකරණවල ගුණාත්මක සංවර්ධනය

අන්තර්කරණ අධ්‍යාපනය සඳහා වැඩසටහන්

ද්විභාෂා ගුරුවරුන්ගේ ගුණාත්මක සංවර්ධනය

ද්විභාෂා ඉගෙනීමේ සංස්කෘතියක් සඳහා ශිෂ්‍යයන් පෙලඹවීම

ද්විභාෂා දැනුම අගය කිරීම, ද්විභාෂා සංස්කෘතියක් සඳහා ලැදියාවක් ඇති කිරීම

ද්විභාෂා අධ්‍යාපනය තුළින් ගෝලීය සමාජයක් සහ වෘත්තීය ලැදියාව ඇති කිරීම

ද්විභාෂා සංවර්ධනය සඳහා පුතිපෝෂණ ලබා දීම


© 2023 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka