ගුරු අධ්‍යාපන හා විකල්ප අධ්‍යාපන පීඨය
 |
නම | විශාරද සුදත් සමරසිංහ |
තනතුර | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් |
කාර්යාල දුරකථන අංකය. | +94-11-7601704 |
ෆැක්ස් අංකය. | |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
කාර්යය මණඩලය
නම | තනතුර |
කේ.ඒ.එච්. ද සිල්වා මෙනවිය | කළමණාකරන සහකාර - I |
ඩබ්.සී.පී. වික‍්‍රමආරච්චි මයා | Office Aide - III |
දෙපර්තමේන්තු
අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
සම්භාව්‍ය/ විදේශීය භාෂා සහා ද්විභාෂා දෙපාර්තමේන්තුව
විද්‍යුත් ප්‍රචාරණ දෙපාර්තමේන්තුව
මාර්ගෝපදේශ හා උපදේශන සේවා අංශය
විවෘත පාසල් අංශය
ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව
ආයතනික සංවර්ධන දෙපාර්තමේන්තුව
අපගේ සේවාවන්
යෝග්‍ය සියලු දෙනා වෙත ම සමාන අධ්‍යාපන පහසුකම් පිරිනැමීමට විවෘත පාසල් දෙපාර්තමේන්තුව යෝජනා කරයි.
පාසල් ප්‍රජාවගේ ප්‍රයෝජනය සදහා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සැකසීමේ වගකීම දරනුයේ විද්‍යුත් ප්‍රචාරණ දෙපාර්තමේන්තුවටයි.
ජ.අ.ආ පුස්තකාලය මෙරට ජාතික මට්ටමේ අධ්‍යාපන තොරතුරු මධ්‍යසස්ථානය ලෙස ක්‍රියා කරයි. එහි අපේක්ෂාව පරිගණක පහසුකම් සහිත අගනා පුස්තකාලයක් ලෙස සංවර්ධනය කිරීමයි.
පර්යේෂණ හා අත්හදාබැලීම් ඔස්සේ ප්‍රශස්ත ඉගෙනුම් භාවිතයන් සම්පාදනය කිරිමේ වගකීම දරනුයේ අන්තර්කරණ අධ්යාදපන දෙපාර්තමේන්තුවයි.
පීඨ අභිමතාර්ථ
සැමට අධ්‍යාපන අරමුණු (EFA) ඔස්සේ පවත්නා අධ්‍යාපන ක්‍රමයෙහි සියලු පහසුකම් සියලු දෙනාට ම ලබාගත හැකිවන පරිදි ඔවුන්ගේ කුසලතා සහ අභියෝග්‍යතා වර්ධනය කර ගැනීමට හැකි වන සේ විවෘත අධ්‍යාපන ක්‍රමය පහසුකරවීම හා අත් උදව් සැලසීම.
අධ්‍යපන ක්‍රියාවලියෙහි විවිධතා ප්‍රවර්ධනයට සෘජුව ම අත දිය හැකි ලෙස සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ගුවන් විදුලිය හා රූපවාහිනී සේවා පුළුල් කිරීම
සැමට අධ්‍යාපනපන සංකල්පය හා ජාතික හා ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධීකරණ ස්ථාපිත කිරීමේ දී දිගු කාලීන ප්‍රතිපත්ති ක්‍රමවත් කිරීම
විෂය නිර්දේශ දව්‍ය හා ඉගෙනුම් දව්‍ය, මාර්ගෝපදේශ අධ්‍යාපන පද්ධතියට අවශ්‍ය ජාලගත ඉගෙනුම් සංකල්ප, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම
ජාතික අධ්‍යාපන ආයතනයේ පුස්තකාල පද්ධතිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාර්ගගත තොරතුරු සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස ස්වයංක්‍රීයව කටයුතු කිරීම සඳහා සංවර්ධනය කිරීම