භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය
 |
නම | ආචාර්ය දර්ශන සමරවීර |
තනතුර | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් |
දුරකථන අංකය | +94-11-7601701 |
ෆැක්ස් අංකය. | +94-11-7601719 |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
කාර්යය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
එච්.පී. කාන්ති මෙනවිය | කාර්යාල ලේකම් | |
එන්. නන්තිනී මිය | කළමනාකරණ සහකාර - I | |
එච්.එච්.එන්. ප‍්‍රසාද් මයා | කාර්යාල ආධාරක III | |
දෙපාර්තමේන්තු
මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව
සිංහල දෙපාර්තමේන්තුව
දෙමළ දෙපාර්තමේන්තුව
ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව
ආගම් දෙපාර්තමේන්තුව
සෞන්දර්ය අධ්‍යානපන දෙපාර්තමේන්තුව
සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව
පීඨයේ අරමුණු
සමාජ, සංස්කෘතික, ආර්ථික හා තාක්ෂණික අභියෝගවලට ගැළපෙන ආකාරයට පාසල් විෂය නිර්දේශය කාලානුරූපව සැලසුම් කිරීම, පුනරීක්ෂණ කිරීම, සංශෝධනවලට ලක් කිරීම.
අදාළ නවීකරණ භාවිතාවන් සමඟ විෂය නිර්දේශ සංශෝධන අර්ථාන්විත ව පාසල් පද්ධතියට හඳුන්වා දීම.
විෂය නිර්දේශ සංවර්ධනයේ දී ඒවා ක්‍රියාවට නැංවීමේ දී ජනතාව නිමග්න වී සිටින වෘත්තීය නිපුණතා පුළුල් වන ආකාරයට සිදුකළ යුතුය.
පාසල් විෂය නිර්දේශය (ප්‍රාථමික, කණිෂ්ඨ, ද්විතියික, ජ්‍යෙෂ්ඨ ද්විතියික) සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම හා විෂය නිර්දේශය පිළිබඳ අදාළ පලාත්වල ගුරුපුහුණු කටයුතු භාරව සිටින ගුරුඋපදේශකවරුන් සඳහා දිශාභිමුඛ කිරීම් හා පුහුණු කිරීම් කටයුතු සඳහා වගකීම පීඨයට පැවරී ඇත.