නව ප්‍රකාශණ සඳහා අදහස් විමසීම  

නව ප්‍රකාශණ නිකුත් කිරීමට පෙර සංස්කරණය කිරීම සඳහා අදහස් ලබා ගැනීම

 

 

ජාතික අධ්‍යාපන ආයතනයේ නව ප්‍රකාශණ නිකුත් කිරීමට පෙර ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව මෙමගින් සලසා ඇත. ඔබගේ අදහස් සිංහල ‍හෝ දෙමළ භාෂාවලින් ඉදිරිපත් කරන විට යුනිකෝඩ් අකුරු වර්ගයක් යොදා ගන්න. ඔබට පිළිතුරු සැපයීමට ඔබගේ නම, දුරකථන අංකය (ඊ මේල් ලිපිනයක් තිබේ නම් එයද) සඳහන් කරන්න.

ඔබගේ අදහස් ලිවීමෙන් පසු Save and Send බොත්තම ඔබන්න.