Recovery plan for learning loss year 2022 in English and Tamil mediums

Select the medium from the main menu or click one of the following

English Medium - Recovery plan for learning loss year 2022

Tamil Medium - Recovery plan for learning loss year 2022 

2022 වර්ෂයේ අහිමි වූ කාලය සඳහා ප්‍රතිසාධන සැලැස්ම

Recovery plan for learning loss year 2022

සිංහල මාධ්‍ය

Recovery plan for learning loss year 2022 are displayed below.  
පාසල් නැවත ආරම්භ කිරීම - 2022 ජූලි

දැනට රට මුහුණ දෙන ආර්ථික අර්බුදය හා ගෝලීය වසංගතය නිසා ද, 2020 මාර්තු මාසයෙන් පසුව අවුරුදු 2½ කාලයක් පුරාම ශ්‍රී ලාංකීය දරුවනට කලින් කල පාසල්වලින් බැහැර ව සිටීමට සිදු විය. මෙම ගුණාත්මක ඉගෙනුම් කාලය නැතිවීමෙන් දරුවන් ලක්‍ෂ ගණනකට ම ඉතාම අපහසු කාලයක් ගත කිරීමට සිදු වී ඇති බව ඉතා ම පැහැදිලි ය. අධ්‍යාපන අමාත්‍යංශය කිහිප විටක් ම පාසල් විවෘත කිරීමට සැලසුම් කළ ද, අධ්‍යාපන ක්‍රියාවලිය නොකඩවා පවත්වා ගෙන යෑම, හේතු කිහිපයක් නිසාම අභියෝගයට ලක් විය. තව ද මෙවැනි කඩින්කඩ පාසල් යෑම නිසා ඇතිවන හිදැස අවම කර ගැනීමට සිසුන්ට හැකි වී ද යන්න තහවුරු කිරීම ද හේතු කිහිපයක් නිසා උගහට වේ. දිගු කාලයක් තිස්සේ පාසල් වසා දැමීම, කාලීන වශයෙන් ගණනය කළ හැකි වුව ද, එයින් වූ ඉගෙනුම් පාඩුව ගණනය කිරීම පහසු නොවේ.


මේ අතරතුර, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය එක්ව, ගුරු ගෙදර රූපවාහිනි වැඩසටහන්, ජාතික අධ්‍යාපන ආයතනයේ YouTube චැනලය (Channel NIE), e-තක්සලාව සහ නිවෙස් පාදක ඉගෙනුම් වැඩසටහන් ආදිය මෙහෙය වීමෙන් මෙම හිදැස අවම කිරීමට වෑයම් දරා ඇත.


දැනට මෙම වැඩසටහන්වල බලපෑම පැහැදිලි ලෙස නිශ්චිත ව ගණනය කිරීමේ අපහසුව ඇතිවා පමණක් නොව, එම වැඩසටහන් සම්බන්ධීකරණයේ අඩුපාඩු, ආවරණ අඩුපාඩු, අදාළ උපකරණ ලබා ගැනීම, ආර්ථික අපහසුතා ආදිය නිසා සෑම සිසුවකු වෙත ම මෙම වැඩසටහන ළඟා වූ බවක් ද සහතික කරගත නොහැකි නිසා, එම වැඩසටහන් පිළිබඳ එසේ නිගමනයකට එළඹිය නොහැක.


අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යෑමට කර ඇති මේ මැදිහත්වීම් සියල්ල අගයන අතර ම පාසල් නැවත ආරම්භ කිරීමට සමාන්තර ව, රට පුරාම අහිමි වූ ඉගෙනුම නැවත ලබා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළ යුතු වේ.


ගෝලීය වසංගතයට අනතුරු ව පාසල් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ප්‍රකාශිත උපදෙස් සහ වර්තමාන තත්ත්වය ද සලකා බලා පාසල් නැවත ආරම්භ කිරීමේ දී පහත සඳහන් කටයුතු සැලකිල්ලට ගත යුතු වේ.


  1. සියළුම සිසුන් පාසලට නැවත ගෙන්වා ගැනීම.

  2. ඔවුන්ගේ වර්තමාන ශ්‍රේණිවල අධ්‍යාපනය සාර්ථක ව කරගෙන යාමට ඔවුන් තුළ ඇති හැකියාව හඳුනා ගැනීම.

  3. විවිධ අපහසුතාවන්ට ගොදුරු වු ශිෂ්‍ය කාණ්ඩ හඳුනා ගැනීම සහ ඒ අයට අමතර ආධාර / උපකාර සැපයීම.

  4. පාසල් නැවැත ආරම්භ කිරීමේ සැලැස්මට ප්‍රජාවේ උපරිම ආධාර ලබා ගැනීම.

  5. සම්පූර්ණයෙන් ම පළමු තත්වයට පැමිණෙන තුරු මෙමඟින් දැනුම් දී ඇති (අත්‍යවශ්‍ය නිපුණතා සහ ඉගෙනුම් ඵල) යෝජනා කර ඇති අත්‍යවශ්‍ය අධ්‍යාපන ඉගෙනුම් අන්තර්ගතය වෙත පමණක් යොමු වීමට සැලැස්වීම.

  6. ඉගෙනුම් ලබන්නන්ගේ දැනුම හා කුසලතා වඩාත් තාත්ත්වික ව, මිත්‍රශීලි හා අන්තර්ගතය පාදක වන අයුරින් තක්සේරුකරණ හා ඇගයීම් ක්‍රමවේදයක් ක්‍රියාවේ යෙදවීම.


පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ එක් ව අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයක් 1-11 දක්වා ශ්‍රේණි සඳහා ගොඩනගා ඇත. සෑම සිසුවෙකුට ම ඊළඟ ශ්‍රේණියට සාර්ථක ලෙස යෑම සඳහා මෙම අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් අනිවාර්ය ලෙස සැලකේ. ඊට අමතර ව, ඒ ඒ ශ්‍රේණිවලින් ලබා ගත යුතු අත්‍යවශ්‍ය නොවන ඉගෙනුම් අන්තර්ගතය සාමාන්‍ය විෂයමාලාව යටතේ හඳුනා ගත හැකි වේ.


ඉහත සඳහන් අංක 5ට අදාළ අහිමි වූ ඉගෙනුම් යාවත්කාලීන කර ගැනීම සඳහා පාසල් විසින් පහත සඳහන් ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළ යුතු වේ.

  1. අහිමි වූ අධ්‍යාපනය නැවැත ලබා ගැනීමේ යෝජිත වැඩසටහන ක්‍රියාවට නැංවීම තුළින් අදාළ අත්‍යවශ්‍ය ඉගෙනුම් මට්ටම් ළඟා කර ගැනීම.

  2. පසුගිය වර්ෂ 1½ තුළ එක්රැස් වු අහිමි වූ ඉගෙනුම නැවත දරුවන්ට ලබාදීමේ දී විශේෂයෙන් ගණිතය, කියවීම හා ලිවීමේ හැකියාව යාවත්කාලීන කිරීම.


එක් එක් ශ්‍රේණියට අදාළ ව සිසුන් විසින් ග්‍රහණය කළ යුතු විෂය නිර්දේශ අන්තර්ගතය ලබා ගැනීම පහසු කරවීම සඳහා සාක්ෂරතා සහ සංඛ්‍යාමය කුසලතාවන්ගේ නිපුණත්වය ලබා ගැනීම.
මේ පිළිබඳ පැහැදිලි කිරීම් අවශ්‍ය නම් පහත අංක අමතන්න.

එච්. යූ. ප්‍රේමතිලක මහතා
අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන)
අධ්‍යාපන අමාත්‍යංශය
දුරකථන : 0718076888


ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික අධ්‍යාපන ආයතනය
දුරකථන : 0773823261


රංජිත් පත්මසිරි මහතා
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (විද්‍යා හා තාක්ෂණ පීඨය)
ජාතික අධ්‍යාපන ආයතනය
දුරකථන : 0714497131


ආචාර්ය දර්ශන සමරවීර
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය)
ජාතික අධ්‍යාපන ආයතනය
දුරකථන : 0773131987

Grade 01 Term 01
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ Grade 01 Term 02
Grade 02 Term 01
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ Grade 02 Term 02
Grade 03 Term 01
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ Grade 03 Term 02
Grade 04 Term 01
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ Grade 04 Term 02
Grade 05 Term 01
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ Grade 05 Term 02
All Subjects Grade 05 Term 01

Art Grade 06 Term 01
Art Grade 06 Term 02
Art Grade 06 Term 03
Art Grade 07 Term 01
Art Grade 07 Term 02
Art Grade 07 Term 03
Art Grade 08 Term 01
Art Grade 08 Term 02
Art Grade 08 Term 03
Art Grade 09 Term 01
Art Grade 09 Term 02
Art Grade 09 Term 03
Art Grade 10 Term 01
Art Grade 10 Term 02
Art Grade 10 Term 03
Art Grade 11 Term 01
Art Grade 11 Term 02
Art Grade 11 Term 03

Buddhism Grade 06 Term 01
Buddhism Grade 06 Term 01
Buddhism Grade 06 Term 02
Buddhism Grade 07 Term 01
Buddhism Grade 07 Term 01
Buddhism Grade 07 Term 02
Buddhism Grade 08 Term 01
Buddhism Grade 08 Term 01
Buddhism Grade 08 Term 02
Buddhism Grade 09 Term 01
Buddhism Grade 09 Term 01
Buddhism Grade 09 Term 02
Buddhism Grade 10 Term 01
Buddhism Grade 10 Term 01
Buddhism Grade 10 Term 02
Buddhism Grade 11 Term 01
Buddhism Grade 11 Term 02

Catholicism Grade 06 Term 01
Catholicism Grade 06 Term 02
Catholicism Grade 06 Term 03
Catholicism Grade 07 Term 01
Catholicism Grade 07 Term 02
Catholicism Grade 07 Term 03
Catholicism Grade 08 Term 01
Catholicism Grade 08 Term 02
Catholicism Grade 08 Term 03
Catholicism Grade 09 Term 01
Catholicism Grade 09 Term 02
Catholicism Grade 09 Term 03
Catholicism Grade 10 Term 01
Catholicism Grade 10 Term 02
Catholicism Grade 10 Term 03
Catholicism Grade 11 Term 01
Catholicism Grade 11 Term 02
Catholicism Grade 11 Term 03

Christianity Grade 06 Term 01
Christianity Grade 06 Term 02
Christianity Grade 06 Term 03
Christianity Grade 07 Term 01
Christianity Grade 07 Term 02
Christianity Grade 07 Term 03
Christianity Grade 08 Term 01
Christianity Grade 08 Term 02
Christianity Grade 08 Term 03
Christianity Grade 09 Term 01
Christianity Grade 09 Term 02
Christianity Grade 09 Term 03
Christianity Grade 10 Term 01
Christianity Grade 10 Term 02
Christianity Grade 10 Term 03
Christianity Grade 11 Term 01
Christianity Grade 11 Term 02
Christianity Grade 11 Term 03

Civic Education Grade 06 Term 01
Civic Education Grade 07 Term 01
Civic Education Grade 08 Term 01
Civic Education Grade 09 Term 01
Civic Education Grade 10 Term 01
Civic Education Grade 10 Term 02
Civic Education Grade 10 Term 03
Civic Education Grade 11 Term 01
Civic Education Grade 11 Term 02
Civic Education Grade 11 Term 03


Dancing Grade 06 Term 01
Dancing Grade 06 Term 02
Dancing Grade 06 Term 03
Dancing Grade 07 Term 01
Dancing Grade 07 Term 02
Dancing Grade 07 Term 03
Dancing Grade 08 Term 01
Dancing Grade 08 Term 02
Dancing Grade 08 Term 03
Dancing Grade 09 Term 01
Dancing Grade 09 Term 02
Dancing Grade 09 Term 03
Dancing Grade 10 Term 01
Dancing Grade 10 Term 02
Dancing Grade 10 Term 03
Dancing Grade 11 Term 01
Dancing Grade 11 Term 02
Dancing Grade 11 Term 03

Drama and Theatre Grade 06 Term 01
Drama and Theatre Grade 06 Term 02
Drama and Theatre Grade 06 Term 03
Drama and Theatre Grade 07 Term 01
Drama and Theatre Grade 07 Term 02
Drama and Theatre Grade 07 Term 03
Drama and Theatre Grade 08 Term 01
Drama and Theatre Grade 08 Term 02
Drama and Theatre Grade 08 Term 03
Drama and Theatre Grade 09 Term 01
Drama and Theatre Grade 09 Term 02
Drama and Theatre Grade 09 Term 03
Drama and Theatre Grade 10 Term 01
Drama and Theatre Grade 10 Term 02
Drama and Theatre Grade 10 Term 03
Drama and Theatre Grade 11 Term 01
Drama and Theatre Grade 11 Term 03

Geography Grade 06 Term 01
Geography Grade 07 Term 01
Geography Grade 08 Term 01
Geography Grade 09 Term 01
Geography Grade 10 Term 01
Geography Grade 10 Term 02
Geography Grade 10 Term 03
Geography Grade 11 Term 01
Geography Grade 11 Term 02
Geography Grade 11 Term 03

History Grade 06 Term 01
History Grade 07 Term 01
History Grade 08 Term 01
History Grade 09 Term 01
History Grade 10 Term 01
History Grade 10 Term 02
History Grade 10 Term 03
History Grade 11 Term 01
History Grade 11 Term 02
History Grade 11 Term 03

ICT Grade 06 Term 01
ICT Grade 06 Term 01, 02 & 03
ICT Grade 07 Term 01
ICT Grade 07 Term 01, 02 & 03
ICT Grade 08 Term 01
ICT Grade 08 Term 01, 02 & 03
ICT Grade 09 Term 01
ICT Grade 09 Term 01, 02 & 03
ICT Grade 10 Term 01
ICT Grade 10 Term 01, 02 & 03
ICT Grade 11 Term 01
ICT Grade 11 Term 01, 02 & 03

Mathematics Grade 06 Term 01
Mathematics Grade 06 Term 01, 02 & 03
Mathematics Grade 07 Term 01
Mathematics Grade 07 Term 01, 02 & 03
Mathematics Grade 08 Term 01
Mathematics Grade 08 Term 01, 02 & 03
Mathematics Grade 09 Term 01
Mathematics Grade 09 Term 01, 02 & 03
Mathematics Grade 10 Term 01
Mathematics Grade 10 Term 01, 02 & 03
Mathematics Grade 11 Term 01
Mathematics Grade 11 Term 01, 02 & 03

Practical and Technical Skills Grade 06 Term 01
Practical and Technical Skills Grade 06 Term 01, 02 & 03
Practical and Technical Skills Grade 07 Term 01
Practical and Technical Skills Grade 07 Term 01, 02 & 03
Practical and Technical Skills Grade 08 Term 01
Practical and Technical Skills Grade 08 Term 01, 02 & 03
Practical and Technical Skills Grade 09 Term 01
Practical and Technical Skills Grade 09 Term 01, 02 & 03

Science Grade 06 Term 01
Science Grade 06 Term 01, 02 & 03
Science Grade 07 Term 01
Science Grade 07 Term 01, 02 & 03
Science Grade 08 Term 01
Science Grade 08 Term 01, 02 & 03
Science Grade 09 Term 01
Science Grade 09 Term 01, 02 & 03
Science Grade 10 Term 01
Science Grade 10 Term 01, 02 & 03
Science Grade 11 Term 01
Science Grade 11 Term 01, 02 & 03

Sinhala Language Grade 06 Term 01
Sinhala Language Grade 07 Term 01
Sinhala Language Grade 08 Term 01
Sinhala Language Grade 09 Term 01
Sinhala Language Grade 10 Term 01
Sinhala Language Grade 11 Term 01

Sinhala Literature Grade 10 Term 01
Sinhala Literature Grade 11 Term 01
සිංහල භාෂාව හා සාහිත්‍යය 10 ශ්‍රේණිය 01, 02 සහ 03 වාර
සිංහල සාහිත්‍ය රසාස්වාදය 10 ශ්‍රේණිය 01, 02 සහ 03 වාර
සිංහල භාෂාව හා සාහිත්‍යය 11 ශ්‍රේණිය 01, 02 සහ 03 වාර
සිංහල සාහිත්‍ය රසාස්වාදය 11 ශ්‍රේණිය 01, 02 සහ 03 වාර

Second National Language Tamil Grade 06 Term 01
Second National Language Tamil Grade 07 Term 01
Second National Language Tamil Grade 08 Term 01
Second National Language Tamil Grade 09 Term 01
Second National Language Tamil Grade 10 Term 01
Second National Language Tamil Grade 11 Term 01

Oriental Music Grade 06 To 11 Term 01
Oriental Music Grade 06 Term 02
Oriental Music Grade 06 Term 03
Oriental Music Grade 07 Term 02
Oriental Music Grade 07 Term 03
Oriental Music Grade 08 Term 02
Oriental Music Grade 08 Term 03
Oriental Music Grade 09 Term 02
Oriental Music Grade 09 Term 03
Oriental Music Grade 10 Term 02
Oriental Music Grade 10 Term 03
Oriental Music Grade 11 Term 02
Oriental Music Grade 11 Term 03

Health and Physical Education Grade 08 Term 01
Health and Physical Education Grade 10 Term 01
Health and Physical Education Grade 10 Term 02
Health and Physical Education Grade 10 Term 03
Health and Physical Education Grade 11 Term 01
Health and Physical Education Grade 11 Term 02
Health and Physical Education Grade 11 Term 03

Agro and Food Technology Grade 10 Term 01
Agro and Food Technology Grade 10 Term 01, 02 & 03
Agro and Food Technology Grade 11 Term 01
Agro and Food Technology Grade 11 Term 01, 02 & 03

Aquatic Bioresoruce Technology Grade 10 Term 01
Aquatic Bioresoruce Technology Grade 10 Term 01, 02 & 03
Aquatic Bioresoruce Technology Grade 11 Term 01
Aquatic Bioresoruce Technology Grade 11 Term 01, 02 & 03

Arts and Crafts Grade 10 Term 01
Arts and Crafts Grade 10 Term 01, 02 & 03
Arts and Crafts Grade 11 Term 01
Arts and Crafts Grade 11 Term 01, 02 & 03

Business and Accounting Studies Grade 10 and 11 Term 01
Business and Accounting Studies Grade 10 and 11 Term 01, 02 & 03

Entrepreneurship Studies Grade 10 and 11 Term 01
Entrepreneurship Studies Grade 10 and 11 Term 01, 02 & 03

Design and Construction Technology Grade 10 Term 01
Design and Construction Technology Grade 10 Term 01, 02 & 03
Design and Construction Technology Grade 11 Term 01
Design and Construction Technology Grade 11 Term 01, 02 & 03

Design Electrical and Electronic Technology Grade 10 Term 01
Design Electrical and Electronic Technology Grade 10 Term 01, 02 & 03
Design Electrical and Electronic Technology Grade 11 Term 01
Design Electrical and Electronic Technology Grade 11 Term 01, 02 & 03

Design and Mechnical Technology Grade 10 Term 01
Design and Mechnical Technology Grade 10 Term 01, 02 & 03
Design and Mechnical Technology Grade 11 Term 01
Design and Mechnical Technology Grade 11 Term 01, 02 & 03

Hindi Grade 10 Term 01
Hindi Grade 10 Term 01, 02 & 03
Hindi Grade 11 Term 01
Hindi Grade 11 Term 01, 02 & 03

Home Economics Grade 10 Term 01
Home Economics Grade 10 Term 01, 02 & 03
Home Economics Grade 11 Term 01
Home Economics Grade 11 Term 01, 02 & 03

Media and Communication Studies Grade 10 Term 01
Media and Communication Studies Grade 10 Term 02
Media and Communication Studies Grade 11 Term 01
Media and Communication Studies Grade 11 Term 02

Arabic Grade 11 Term 01
Arabic Grade 11 Term 01, 02 & 03

පාලි 10, 11 ශ්‍රේණි 01, 02 සහ 03 වාර
සංස්කෘත 10, 11 ශ්‍රේණි 01, 02 සහ 03 වාර
කොරියානු භාෂාව 11 ශ්‍රේණිය 01, 02 සහ 03 වාර
ජපන් භාෂාව 10, 11 ශ්‍රේණි 01, 02 සහ 03 වාර