தேசிய கல்வி நிறுவகம்

Skip Navigation Links
div class="row" style="background-color: #f9fbc8">

Unit of Bilingual Ed. & Comparative Ed.

NameG. H. Asoka
DesignationDirecctor
Tele. No. +94-117601660
Fax No.
Email Address[email protected]

Staff of the Unit

නමතනතුරවිද්‍යුත් තැපෑල
ජී. එස්. මල්ලිකා මිය.කථිකාචාර්ය[email protected]
තෙරිපැහැ මේධංකර හිමි.සහකාර කථිකාචාර්ය [email protected]
මධුභාෂිණි දෙල්දෙණිය මියසහකාර කථිකාචාර්ය [email protected]

ද්විභාෂා ව්‍යාපෘතියෙහි සාමාන්‍ය අරමුණු

ද්විභාෂා අධ්‍යාපනය ඉහළ නැංවීම හා යාවත්කාලීන කිරීම(දෙමළ/ සිංහල).(ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව වේ.)

ද්විභාෂා ඉගෙනුම් ඉගැන්වීම් උපකරණවල ගුණාත්මක සංවර්ධනය

අන්තර්කරණ අධ්‍යාපනය සඳහා වැඩසටහන්

ද්විභාෂා ගුරුවරුන්ගේ ගුණාත්මක සංවර්ධනය

ද්විභාෂා ඉගෙනීමේ සංස්කෘතියක් සඳහා ශිෂ්‍යයන් පෙලඹවීම

ද්විභාෂා දැනුම අගය කිරීම, ද්විභාෂා සංස්කෘතියක් සඳහා ලැදියාවක් ඇති කිරීම

ද්විභාෂා අධ්‍යාපනය තුළින් ගෝලීය සමාජයක් සහ වෘත්තීය ලැදියාව ඇති කිරීම

ද්විභාෂා සංවර්ධනය සඳහා පුතිපෝෂණ ලබා දීම